Wednesday, July 11, 2012

මං කොහොමද ඔයාව අමතක කරන්නේ

මං කොහොමද ඔයාව අමතක කරන්නේ මට තාම හිත ගන්න බැ ජිවිතේ දැක්ක නපුරු හීනයක් කියලා හිතන්නද ...එත් මං දැක්ක ලස්සනම හීනෙත් ඔයානේ ඉතින් අද කොහොමද මං හිතන්නේ ඒ හීනෙ නපුරුයි කියලා ..කොහෙද අපිට වැරදුනේ මට කියන්න මැණික..කොහෙද මට වැරදුනේ මේ පුංචි හිතට කොහොමද මේ දුක දරන්නේ කියලා මට කියලා දෙන්න අනේ ඔයාට ගොඩක් පිං එහෙනම් ඇත්තමයි මට මේක දරාගන්න බැ දෙයියනේ ....ගොඩක් දේවල් ඉවසුව මට මේ දුකනම් දරගන්නම බැ

No comments:

Post a Comment