Wednesday, July 11, 2012

නොදැක ඉන්න බැ ....

නොදැක ඉන්න බැ මටනම් මගේ ආදරි
නොලැබ ඉන්න බැ තවනම් ඔබේ ආදරේ
නොසිත ඉන්න බැ මටනම් කිසි දා ළදේ
නොවිද ඉන්න බැ ඔබේ ආදරේ
නොදැක ඉන්න බැ මටනම් මගේ ආදරි

පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පැ සිනා පාවී ගියා මා හැරදමා
සිහිවෙනවා ඔබ කී කතා මුළු රැ පුරා
මතකේ දරා හිදිමි සදා //

මිහිදුම් වලා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමි සදා
පෙර පැ සිනා පුජා කරා අදුරේ තියා
සගවා දමා මේ වේදනා යලි එනතුරා
දිවියේ පුරා ඉදිමි බලා //

නොදැක ඉන්න බැ ....
කැමති නම් ( L ) අකුර ඔබන්න
යාලු වන්ටත් බලන්න share කරන්න....

Video 1 download කරගන්න
http://www.music.lk/download.php?index=7514

No comments:

Post a Comment